Fitness Workout
gym එක වැහුවා කියලා අපි අමාරුවෙන් හදාගත්ත muscles බහින්න දෙන්න බැ . ඒ නිසාම නොමිලේම අපි ගානේ school of fitness පවුලට ගෙදර ඉදන්ම මුකුත් නැතුවම කරන්න පුළුවන් full body workout plan එකක් අරන් ආවා. මේකෙ තියෙන හැම දෙයක්ම කරන විදියත් අපි පියවරෙන් පියවර මෙහ video එකේ කියලා දෙනවා ( Free Full body home workout routine from us)

video එක ප්‍රයෝජනාවත් උනා නම් , video එකට like එකක් සහා comment එකක් දාලා අපිට කියන්න , අපිට මෙහ වැඩෙ දිගටම කරගෙන යන්න එක් වටිනවා. channel එක subscribe කරලා නැත්තම් අමතක කරන් නැතුව subscribe කරන්න .

Resistance bands ගෙදරටම ගෙන්වා ගන්න අවශ්‍ය අයට – https://store.fitnessisland.lk/

School of fitness Private Facebook Group එකට එකතු වෙන්න ?
https://www.facebook.com/groups/774381779865173

We hope you enjoyed this workout, Share this routine with a friend

Follow Coach Viraj on Instagram ?
https://www.instagram.com/asanka_viraj/?hl=en
Follow Joel Tillekeratne on Instagram ?
https://www.instagram.com/joel.tillekeratne/?hl=en

Articles You May Like

My Top 3 Back Exercises | Jay Cutler
GROW YOUR FOREARMS (Dumbbells Only)
Spicy 30 Min Full Body Dumbbell Workout (NO REPEATS!) 🌶️🌶️ Build & Tone at Home
The Ultimate Home Workout Plan for Building Muscle (NO GYM REQUIRED)
20 Minute Dance Workout At Home | Exercise To Lose Weight FAST | Zumba Class

Leave a Reply

Your email address will not be published. Required fields are marked *